Episoder

  • බුදු දහම තුළ "භාවනාව" (සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි) යනු කුමක්ද? භාවනාවට යොමුවිය යුත්තේ ඇයි?.... නීවරණවලින් වැසුනු මනසින් යථා ස්වභාවය දැකිය හැකිද?...භාවනාව බමුණු සංකල්පයක් ලෙස හෙළා දකිමින්, නිර්මල බුදු වදන විකුර්ති කරමින් සමාජයේ පතුරවන මිත්‍යාවත්, බුදුන්වන්සේ පහලවීමට පෙර පැවති භාවනා ක්‍රම සහ බුදුන්වහන්සේ විසින් ලෝකයට හඳුන්වාදුන් "සම්මා සමාධිය" කුමක්ද? අද ගෞතම බුදුන් වහන්සේ වදාළ නිවන්මග ගවේශනය කරන්නන්හට භාවනාව පිළිබඳව පැනනැගී ඇති ගැටළුවලට පිළිතුරුද, එමෙන්ම බුද්ධ ශාසනයක් තුළදී පමණක්ම හමුවන, එකම පර්‍යන්කයක් තුළ අර්හත්වය දක්වා රැගෙන යන, ගෞතම බුදුන් වහන්සේ නිවන් දුටු ආනාපාන සති භාවනාව පිළිබඳවද ඕනෑම කෙනෙකුට දින හතකින් රහත්විය හැකි, සම්මා සම්බුදු වරයෙකුගේ විශිෂ්ටතම සහ ඒකායන ඉගැන්වීම වන සතිපට්ඨාන භාවනාව පිළිබඳවද අතිපූජනීය වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් සිදුකළ එම සදහම් විවරණයන්ද, සම්බුද්ධ ශාසනය ජීවමානව පවතින යුගයක මෛත්‍රී භාවනාව වැඩිය යුතුද? එමෙන්ම මෛත්‍රී භාවනාව නිර්වාණ අවබෝධය සදහා උපකාරී නොවන බව පැහැදිළි කරමින් සූත්‍රපිටකය අනුසාරයෙන් සිදුකළ එම ශාස්ත්‍රීය විග්‍රහයද, ඒකායන නිවන් දොරටුව, මහා සතිපට්ඨාන භාවනාවම පමණක් බවත්, එයින් බැහැරව වෙනත් කිසිඳු භාවනාවකින් නිවන් දැකීම කළ නොහැකි බවත් බුදුන් වහන්සේ වදාළ බව සූත්‍රපිටකය අනුසාරයෙන් පැහැදිලි කරමින්, අතිපූජනීය වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් සිදුකළ එම ධර්ම විවරණයන්ද මෙම "භාවනාව" යන දේශනාමාලා කාණ්ඩයේ පිළිවෙලින් ඇතුළත්වේ.

    ඉහත දේශනාවේ YouTube ලින්ක් එක (සිංහල):
    https://youtu.be/f8A_sO8kd90

    ගවේශනය කිරිම සඳහා: අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ.

    වෙබ් පිටුව:
    https://www.mahanuwara-wajirabuddhi-thero.org/si

    ෆේස්බුක් පිටුව (THE PATH TO NIBBĀNA):
    https://www.facebook.com/ThePathToNibbana/

    ෆේස්බුක් පිටුව (සම්මා දිට්ඨි - Sammā Ditthi):
    https://www.facebook.com/WajirabuddhiTheroSammaDitthi

    යූටියුබ් නාලිකාව:
    https://www.youtube.com/channel/UCwTkvCz1d-3F1bXbqzfedVQ

    වට්සැප් අංකය: +94 74 077 1333

    https://youtu.be/VVh_36V7Nsw

  • Manglende episoder?

    Klik her for at forny feed.

    ගෞතම බුදුන්වහන්සේ විසින් පස්වගමහණුන් උදෙසා වදාළ, ශාසනයේ ප්‍රථම දෙශනාව වන ධම්මචක්ක සූත්‍රය ඇසුරින් අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් කළ එම ධර්ම විවරණය. මෙම දේශනාව 2018 වසරේ නොවැම්බර් මස 10 වන දින මහ රහතන්වහන්සේගේ අවසරය මත විඩියෝපටයක් ලෙස පටිගත කරන ලදි. ඉහත දේශනාවේ YouTube ලින්ක් එක (සිංහල):
    https://youtu.be/r5pPVRY70fw

    ගවේශනය කිරිම සඳහා: අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ.

    වෙබ් පිටුව:
    https://www.mahanuwara-wajirabuddhi-thero.org/si

    ෆේස්බුක් පිටුව (THE PATH TO NIBBĀNA):
    https://www.facebook.com/ThePathToNibbana/

    ෆේස්බුක් පිටුව (සම්මා දිට්ඨි - Sammā Ditthi):
    https://www.facebook.com/WajirabuddhiTheroSammaDitthi

    යූටියුබ් නාලිකාව:
    https://www.youtube.com/channel/UCwTkvCz1d-3F1bXbqzfedVQ

    වට්සැප් අංකය: +94 74 077 1333

  • බුදු දහම තුළ "භාවනාව" (සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි) යනු කුමක්ද? භාවනාවට යොමුවිය යුත්තේ ඇයි?.... නීවරණවලින් වැසුනු මනසින් යථා ස්වභාවය දැකිය හැකිද?...භාවනාව බමුණු සංකල්පයක් ලෙස හෙළා දකිමින්, නිර්මල බුදු වදන විකුර්ති කරමින් සමාජයේ පතුරවන මිත්‍යාවත්, බුදුන්වන්සේ පහලවීමට පෙර පැවති භාවනා ක්‍රම සහ බුදුන්වහන්සේ විසින් ලෝකයට හඳුන්වාදුන් "සම්මා සමාධිය" කුමක්ද? අද ගෞතම බුදුන් වහන්සේ වදාළ නිවන්මග ගවේශනය කරන්නන්හට භාවනාව පිළිබඳව පැනනැගී ඇති ගැටළුවලට පිළිතුරුද, එමෙන්ම බුද්ධ ශාසනයක් තුළදී පමණක්ම හමුවන, එකම පර්‍යන්කයක් තුළ අර්හත්වය දක්වා රැගෙන යන, ගෞතම බුදුන් වහන්සේ නිවන් දුටු ආනාපාන සති භාවනාව පිළිබඳවද ඕනෑම කෙනෙකුට දින හතකින් රහත්විය හැකි, සම්මා සම්බුදු වරයෙකුගේ විශිෂ්ටතම සහ ඒකායන ඉගැන්වීම වන සතිපට්ඨාන භාවනාව පිළිබඳවද අතිපූජනීය වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් සිදුකළ එම සදහම් විවරණයන්ද, සම්බුද්ධ ශාසනය ජීවමානව පවතින යුගයක මෛත්‍රී භාවනාව වැඩිය යුතුද? එමෙන්ම මෛත්‍රී භාවනාව නිර්වාණ අවබෝධය සදහා උපකාරී නොවන බව පැහැදිළි කරමින් සූත්‍රපිටකය අනුසාරයෙන් සිදුකළ එම ශාස්ත්‍රීය විග්‍රහයද, ඒකායන නිවන් දොරටුව, මහා සතිපට්ඨාන භාවනාවම පමණක් බවත්, එයින් බැහැරව වෙනත් කිසිඳු භාවනාවකින් නිවන් දැකීම කළ නොහැකි බවත් බුදුන් වහන්සේ වදාළ බව සූත්‍රපිටකය අනුසාරයෙන් පැහැදිලි කරමින්, අතිපූජනීය වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් සිදුකළ එම ධර්ම විවරණයන්ද මෙම "භාවනාව" යන දේශනාමාලා කාණ්ඩයේ පිළිවෙලින් ඇතුළත්වේ.

    "භාවනා කළ යුත්තේ ඇයි?" | "Why should we meditate?"
    මෙම දේශනාව 2008 වසරේදී අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ සමග සිදුකළ සද්ධර්ම සාකච්ඡාවකී. එදින මහ තෙරුණුවන්ගෙන් ලද අවසරය මත මෙම දේශනය පටිගත කරන ලදි. ඉහත දේශනාවේ YouTube ලින්ක් එක (සිංහල):
    https://youtu.be/7b6XNROHb4c

    ගවේශනය කිරිම සඳහා: අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ.

    වෙබ් පිටුව:
    https://www.mahanuwara-wajirabuddhi-thero.org/si

    ෆේස්බුක් පිටුව (THE PATH TO NIBBĀNA):
    https://www.facebook.com/ThePathToNibbana/

    ෆේස්බුක් පිටුව (සම්මා දිට්ඨි - Sammā Ditthi):
    https://www.facebook.com/WajirabuddhiTheroSammaDitthi

    යූටියුබ් නාලිකාව:
    https://www.youtube.com/channel/UCwTkvCz1d-3F1bXbqzfedVQ

    වට්සැප් අංකය: +94 74 077 1333

  • During a time when it was rare to hear the true pristine Dhamma proclaimed by Gautama The Buddha 2600 years later, The Most Venerable Maha Arahant Mahanuwara Wajirabuddhi Thero came forth after reaching the pinnacle as a young Arahant (a noble being). The great Sage, Maha Arahant Wajirabuddhi Thero conducted a series of sermons of the Pristine Buddha Dhamma to explore the true meaning in detail and in abundant clarity as to what was exactly defined by the Lord Gautama the Buddha in four (4) Dhamma topics; "Sadhaham Maga", "Lōkaya", "Shraddhāva" and the "Buddha Sāsanaya" which were at the time, recorded and broadcasted via the 'Kandurata' FM Radio of Sri Lanka Broadcasting Corporation (SLBC) since February of 2006. The sermons which were recorded in the Sinhala language were later published as a book in the year 2008 as "ගෞතම බුදුන් වහන්සේ වදාළ නිවන් මග” and translated into English again in the year 2010 as “The Path to Nibbāna as Declared by The Gautama Buddha” and later into many other foreign languages as well. Over the period, those sermons had a very positive impact on seekers of the Pristine Dhamma in Sri Lanka and around the world. As a result, those sermons have been highly regarded and accepted as the authentic true teachings of Gautama The Sammā Sambuddha.

    The Link below is the PDF e-book, titled “The Path to Nibbāna as Declared by The Gautama Buddha” comprising the above four (4) recorded sermons translated into English:
    https://www.mahanuwara-wajirabuddhi-thero.org/download/The_Path_to_Nibbana_as_Declared_by_the_Buddha_English_Version.pdf

    The Youtube Link of the above sermon translated into English:
    https://youtu.be/JnyWZx13Yds

    *(Please note that we have uploaded the English version of the above sermon which is "The Buddha Sāsanaya: Gautama The Buddha's Doctrinal Path of Practice" for the benefit of the international community. The Maha Arahant Wajirabuddhi Thero speaks the pristine noble Dhamma along with his own experiences in the noble path of practice, only in his native language, which is the Sinhala language. Therefore, with his permission, the above sermon was translated using a British English voice via a digital AI audio formatting tool.)

    For further research:
    The Maha Arahant Mahanuwara Wajirabuddhi Thero.

    Website (ENG):
    https://www.mahanuwara-wajirabuddhi-thero.org/en

    Facebook Page "The Buddha's Teaching on Nibbāna" (ENG):
    https://www.facebook.com/ArahantMahanuwaraWajirabuddhiThero/

    YouTube Channel (ENG):
    https://www.youtube.com/channel/UCNTImXpZuWfgmB5n5ncIoNQ

    WhatsApp: +94 74 077 1333

  • During a time when it was rare to hear the true pristine Dhamma proclaimed by Gautama The Buddha 2600 years later, The Most Venerable Maha Arahant Mahanuwara Wajirabuddhi Thero came forth after reaching the pinnacle as a young Arahant (a noble being). The great Sage, Maha Arahant Wajirabuddhi Thero conducted a series of sermons of the Pristine Buddha Dhamma to explore the true meaning in detail and in abundant clarity as to what was exactly defined by the Lord Gautama the Buddha in four (4) Dhamma topics; "Sadhaham Maga", "Lōkaya", "Shraddhāva" and the "Buddha Sāsanaya" which were at the time, recorded and broadcasted via the 'Kandurata' FM Radio of Sri Lanka Broadcasting Corporation (SLBC) since February of 2006. The sermons which were recorded in the Sinhala language were later published as a book in the year 2008 as "ගෞතම බුදුන් වහන්සේ වදාළ නිවන් මග” and translated into English again in the year 2010 as “The Path to Nibbāna as Declared by The Gautama Buddha” and later into many other foreign languages as well. Over the period, those sermons had a very positive impact on seekers of the Pristine Dhamma in Sri Lanka and around the world. As a result, those sermons have been highly regarded and accepted as the authentic true teachings of Gautama The Sammā Sambuddha.

    The Link below is the PDF e-book, titled “The Path to Nibbāna as Declared by The Gautama Buddha” comprising the above four (4) recorded sermons translated into English:
    https://www.mahanuwara-wajirabuddhi-thero.org/download/The_Path_to_Nibbana_as_Declared_by_the_Buddha_English_Version.pdf

    The Youtube Link of the above sermon translated into English:
    https://youtu.be/vX230kw2P8k

    *(Please note that we have uploaded the English version of the above sermon which is "Shraddhāva" for the benefit of the international community. The Maha Arahant Wajirabuddhi Thero speaks the pristine noble Dhamma along with his own experiences in the noble path of practice, only in his native language, which is the Sinhala language. Therefore, with his permission, the above sermon was translated using a British English voice via a digital AI audio formatting tool.)

    For further research:
    The Maha Arahant Mahanuwara Wajirabuddhi Thero.

    Website (ENG):
    https://www.mahanuwara-wajirabuddhi-thero.org/en

    Facebook Page "The Buddha's Teaching on Nibbāna" (ENG):
    https://www.facebook.com/ArahantMahanuwaraWajirabuddhiThero/

    YouTube Channel (ENG):
    https://www.youtube.com/channel/UCNTImXpZuWfgmB5n5ncIoNQ

    WhatsApp: +94 74 077 1333

  • During a time when it was rare to hear the true pristine Dhamma proclaimed by Gautama The Buddha 2600 years later, The Most Venerable Maha Arahant Mahanuwara Wajirabuddhi Thero came forth after reaching the pinnacle as a young Arahant (a noble being). The great Sage, Maha Arahant Wajirabuddhi Thero conducted a series of sermons of the Pristine Buddha Dhamma to explore the true meaning in detail and in abundant clarity as to what was exactly defined by the Lord Gautama the Buddha in four (4) Dhamma topics; "Sadhaham Maga", "Lōkaya", "Shraddhāva" and the "Buddha Sāsanaya" which were at the time, recorded and broadcasted via the 'Kandurata' FM Radio of Sri Lanka Broadcasting Corporation (SLBC) since February of 2006. The sermons which were recorded in the Sinhala language were later published as a book in the year 2008 as "ගෞතම බුදුන් වහන්සේ වදාළ නිවන් මග” and translated into English again in the year 2010 as “The Path to Nibbāna as Declared by The Gautama Buddha” and later into many other foreign languages as well. Over the period, those sermons had a very positive impact on seekers of the Pristine Dhamma in Sri Lanka and around the world. As a result, those sermons have been highly regarded and accepted as the authentic true teachings of Gautama The Sammā Sambuddha.

    The Link below is the PDF e-book, titled “The Path to Nibbāna as Declared by The Gautama Buddha” comprising the above four (4) recorded sermons translated into English:
    https://www.mahanuwara-wajirabuddhi-thero.org/download/The_Path_to_Nibbana_as_Declared_by_the_Buddha_English_Version.pdf

    The Youtube Link of the above sermon translated into English:
    https://youtu.be/ujQtS3RCUU4

    *(Please note that we have uploaded the English version of the above sermon which is "Lōkaya" for the benefit of the international community. The Maha Arahant Wajirabuddhi Thero speaks the pristine noble Dhamma along with his own experiences in the noble path of practice, only in his native language, which is the Sinhala language. Therefore, with his permission, the above sermon was translated using a British English voice via a digital AI audio formatting tool.)

    For further research:
    The Maha Arahant Mahanuwara Wajirabuddhi Thero.

    Website (ENG):
    https://www.mahanuwara-wajirabuddhi-thero.org/en

    Facebook Page "The Buddha's Teaching on Nibbāna" (ENG):
    https://www.facebook.com/ArahantMahanuwaraWajirabuddhiThero/

    YouTube Channel (ENG):
    https://www.youtube.com/channel/UCNTImXpZuWfgmB5n5ncIoNQ

    WhatsApp: +94 74 077 1333

  • During a time when it was rare to hear the true pristine Dhamma proclaimed by Gautama The Buddha 2600 years later, The Most Venerable Maha Arahant Mahanuwara Wajirabuddhi Thero came forth after reaching the pinnacle as a young Arahant (a noble being). The great Sage, Maha Arahant Wajirabuddhi Thero conducted a series of sermons of the Pristine Buddha Dhamma to explore the true meaning in detail and in abundant clarity as to what was exactly defined by the Lord Gautama the Buddha in four (4) Dhamma topics; "Sadhaham Maga", "Lōkaya", "Shraddhāva" and the "Buddha Sāsanaya" which were at the time, recorded and broadcasted via the 'Kandurata' FM Radio of Sri Lanka Broadcasting Corporation (SLBC) since February of 2006. The sermons which were recorded in the Sinhala language were later published as a book in the year 2008 as "ගෞතම බුදුන් වහන්සේ වදාළ නිවන් මග” and translated into English again in the year 2010 as “The Path to Nibbāna as Declared by The Gautama Buddha” and later into many other foreign languages as well. Over the period, those sermons had a very positive impact on seekers of the Pristine Dhamma in Sri Lanka and around the world. As a result, those sermons have been highly regarded and accepted as the authentic true teachings of Gautama The Sammā Sambuddha.

    The Link below is the PDF e-book, titled “The Path to Nibbāna as Declared by The Gautama Buddha” comprising the above four (4) recorded sermons translated into English:
    https://www.mahanuwara-wajirabuddhi-thero.org/download/The_Path_to_Nibbana_as_Declared_by_the_Buddha_English_Version.pdf

    The Youtube Link of the above sermon translated into English:
    https://youtu.be/F5oPtEiKrgQ

    *(Please note that we have uploaded the English version of the above sermon which is "Sadhaham Maga" for the benefit of the international community. The Maha Arahant Wajirabuddhi Thero speaks the pristine noble Dhamma along with his own experiences in the noble path of practice, only in his native language, which is the Sinhala language. Therefore, with his permission, the above sermon was translated using a British English voice via a digital AI audio formatting tool.)

    For further research:
    The Maha Arahant Mahanuwara Wajirabuddhi Thero.

    Website (ENG):
    https://www.mahanuwara-wajirabuddhi-thero.org/en

    Facebook Page "The Buddha's Teaching on Nibbāna" (ENG):
    https://www.facebook.com/ArahantMahanuwaraWajirabuddhiThero/

    YouTube Channel (ENG):
    https://www.youtube.com/channel/UCNTImXpZuWfgmB5n5ncIoNQ

    WhatsApp: +94 74 077 1333

  • නිවන් මග අසන්නට නොලැබුනු කාලයක ගෞතම බුදුන් වහන්සේ වදාළ නිර්මල දහම කුමක්ද යන්න පිළිබඳව අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය ඔස්සේ 2006 වසරේ පෙබරවාරි මාසයේ සිට සෑම පෝය දිනයකදීම විකාශනය වූ වැඩසටහන් මාලාවකින් සාකච්ඡාවට බඳුන් කෙරින. එකල සමාජය අතරට ගිය මෙ⁣ම දේශනාවලිය, සමාජයේ ඉමහත් ගෞරවයටත්, පිළිගැනිමටත් ලක්විය. "සදහම් මග", "ලෝකය", "ශ්‍රද්ධාව" සහ "බුද්ධ ශාසනය" යන මාතෘකා ඔස්සේ එදවස පටිගත කළ මෙම මූලික දේශනාවන් සතර (4) එකට ගොණුකොට 2008 වසරේදි "ගෞතම බුදුන් වහන්සේ වදාළ නිවන් මග" යන නමින් ග්‍රන්ථාරූඪ කර ප්‍රකාශයට පත්කරන ලදි. එම පොත 2010 වසරේදි ඉංග්‍රිසි බසට "The Path to Nibbana: As Declared by the Gautama Buddha" යන නමින් පරිවර්තනය කළ අතර ඉන් පසුව එය ලොව පුරා බොහෝ වෙනත් භාශාවන්ටද පරිවර්තනය විය.

    (මෙම "බුද්ධ ශාසනය" දේශනාව 2006 වසරේ මැයි මස පටිගත කළ අතර එය එදවස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය ඔස්සේ විකාශනය විය.)

    ඉහත දේශනාවේ Youtube ලින්ක් එක (සිංහල):
    https://youtu.be/NelbySCt4aU

    The Youtube Link of the above sermon translated into English:
    https://youtu.be/JnyWZx13Yds

    ගවේශනය කිරිම සඳහා: අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ.

    වෙබ් පිටුව:
    https://www.mahanuwara-wajirabuddhi-thero.org/si

    ෆේස්බුක් පිටුව (THE PATH TO NIBBĀNA):
    https://www.facebook.com/ThePathToNibbana/

    ෆේස්බුක් පිටුව (සම්මා දිට්ඨි - Sammā Ditthi):
    https://www.facebook.com/WajirabuddhiTheroSammaDitthi

    යූටියුබ් නාලිකාව:
    https://www.youtube.com/channel/UCwTkvCz1d-3F1bXbqzfedVQ

    වට්සැප් අංකය: +94 74 077 1333

  • නිවන් මග අසන්නට නොලැබුනු කාලයක ගෞතම බුදුන් වහන්සේ වදාළ නිර්මල දහම කුමක්ද යන්න පිළිබඳව අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය ඔස්සේ 2006 වසරේ පෙබරවාරි මාසයේ සිට සෑම පෝය දිනයකදීම විකාශනය වූ වැඩසටහන් මාලාවකින් සාකච්ඡාවට බඳුන් කෙරින. එකල සමාජය අතරට ගිය මෙ⁣ම දේශනාවලිය, සමාජයේ ඉමහත් ගෞරවයටත්, පිළිගැනිමටත් ලක්විය. "සදහම් මග", "ලෝකය", "ශ්‍රද්ධාව" සහ "බුද්ධ ශාසනය" යන මාතෘකා ඔස්සේ එදවස පටිගත කළ මෙම මූලික දේශනාවන් සතර (4) එකට ගොණුකොට 2008 වසරේදි "ගෞතම බුදුන් වහන්සේ වදාළ නිවන් මග" යන නමින් ග්‍රන්ථාරූඪ කර ප්‍රකාශයට පත්කරන ලදි. එම පොත 2010 වසරේදි ඉංග්‍රිසි බසට "The Path to Nibbana: As Declared by the Gautama Buddha" යන නමින් පරිවර්තනය කළ අතර ඉන් පසුව එය ලොව පුරා බොහෝ වෙනත් භාශාවන්ටද පරිවර්තනය විය.

    (මෙම "ශ්‍රද්ධාව" දේශනාව 2006 වසරේ අප්‍රේල් මස පටිගත කළ අතර එය එදවස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය ඔස්සේ විකාශනය විය.)

    ඉහත දේශනාවේ Youtube ලින්ක් එක (සිංහල):
    https://youtu.be/BUx-3vPT2QM

    The Youtube Link of the above sermon translated into English:
    https://youtu.be/vX230kw2P8k

    ගවේශනය කිරිම සඳහා: අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ.

    වෙබ් පිටුව:
    https://www.mahanuwara-wajirabuddhi-thero.org/si

    ෆේස්බුක් පිටුව (THE PATH TO NIBBĀNA):
    https://www.facebook.com/ThePathToNibbana/

    ෆේස්බුක් පිටුව (සම්මා දිට්ඨි - Sammā Ditthi):
    https://www.facebook.com/WajirabuddhiTheroSammaDitthi

    යූටියුබ් නාලිකාව:
    https://www.youtube.com/channel/UCwTkvCz1d-3F1bXbqzfedVQ

    වට්සැප් අංකය: +94 74 077 1333

  • නිවන් මග අසන්නට නොලැබුනු කාලයක ගෞතම බුදුන් වහන්සේ වදාළ නිර්මල දහම කුමක්ද යන්න පිළිබඳව අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය ඔස්සේ 2006 වසරේ පෙබරවාරි මාසයේ සිට සෑම පෝය දිනයකදීම විකාශනය වූ වැඩසටහන් මාලාවකින් සාකච්ඡාවට බඳුන් කෙරින. එකල සමාජය අතරට ගිය මෙ⁣ම දේශනාවලිය, සමාජයේ ඉමහත් ගෞරවයටත්, පිළිගැනිමටත් ලක්විය. "සදහම් මග", "ලෝකය", "ශ්‍රද්ධාව" සහ "බුද්ධ ශාසනය" යන මාතෘකා ඔස්සේ එදවස පටිගත කළ මෙම මූලික දේශනාවන් සතර (4) එකට ගොණුකොට 2008 වසරේදි "ගෞතම බුදුන් වහන්සේ වදාළ නිවන් මග" යන නමින් ග්‍රන්ථාරූඪ කර ප්‍රකාශයට පත්කරන ලදි. එම පොත 2010 වසරේදි ඉංග්‍රිසි බසට "The Path to Nibbana: As Declared by the Gautama Buddha" යන නමින් පරිවර්තනය කළ අතර ඉන් පසුව එය ලොව පුරා බොහෝ වෙනත් භාශාවන්ටද පරිවර්තනය විය.

    (මෙම "ලෝකය" දේශනාව 2006 වසරේ මාර්තු මස පටිගත කළ අතර එය එදවස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය ඔස්සේ විකාශනය විය.)

    ඉහත දේශනාවේ Youtube ලින්ක් එක (සිංහල):
    https://youtu.be/vvfDI9R9xT0

    The Youtube Link of the above sermon translated into English:
    https://youtu.be/ujQtS3RCUU4

    ගවේශනය කිරිම සඳහා: අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ.

    වෙබ් පිටුව:
    https://www.mahanuwara-wajirabuddhi-thero.org/si

    ෆේස්බුක් පිටුව (THE PATH TO NIBBĀNA):
    https://www.facebook.com/ThePathToNibbana/

    ෆේස්බුක් පිටුව (සම්මා දිට්ඨි - Sammā Ditthi):
    https://www.facebook.com/WajirabuddhiTheroSammaDitthi

    යූටියුබ් නාලිකාව:
    https://www.youtube.com/channel/UCwTkvCz1d-3F1bXbqzfedVQ

    වට්සැප් අංකය: +94 74 077 1333

  • නිවන් මග අසන්නට නොලැබුනු කාලයක ගෞතම බුදුන් වහන්සේ වදාළ නිර්මල දහම කුමක්ද යන්න පිළිබඳව අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය ඔස්සේ 2006 වසරේ පෙබරවාරි මාසයේ සිට සෑම පෝය දිනයකදීම විකාශනය වූ වැඩසටහන් මාලාවකින් සාකච්ඡාවට බඳුන් කෙරින. එකල සමාජය අතරට ගිය මෙ⁣ම දේශනාවලිය, සමාජයේ ඉමහත් ගෞරවයටත්, පිළිගැනිමටත් ලක්විය. "සදහම් මග", "ලෝකය", "ශ්‍රද්ධාව" සහ "බුද්ධ ශාසනය" යන මාතෘකා ඔස්සේ එදවස පටිගත කළ මෙම මූලික දේශනාවන් සතර (4) එකට ගොණුකොට 2008 වසරේදි "ගෞතම බුදුන් වහන්සේ වදාළ නිවන් මග" යන නමින් ග්‍රන්ථාරූඪ කර ප්‍රකාශයට පත්කරන ලදි. එම පොත 2010 වසරේදි ඉංග්‍රිසි බසට "The Path to Nibbana: As Declared by the Gautama Buddha" යන නමින් පරිවර්තනය කළ අතර ඉන් පසුව එය ලොව පුරා බොහෝ වෙනත් භාශාවන්ටද පරිවර්තනය විය.

    (මෙම "සදහම් මග" දේශනාව 2006 වසරේ පෙබරවාරි මස පටිගත කළ අතර එය එදවස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය ඔස්සේ විකාශනය විය.)

    ඉහත දේශනාවේ Youtube ලින්ක් එක (සිංහල):
    https://youtu.be/moTHtWNbDRM