Episodi
-
Boom! We are back with our latest episode!
Aaandd ladies and gentlemen, make an applause for our guest, the man, the myth, the legend, Vishva Lakshapathiarachchi!!
Today's topics: කබරගොයි, පොල් කඩන රිලවු, පූසො එක්ක de-extinction
--- Support this podcast: https://podcasters.spotify.com/pod/show/wildfreaks/support -
Long time no see huh?
අපිට මොකද වුනේ? Shafran අතුරුදහන් වුනේ යෝධ කැංගරුවො හොයන්න ගිහින්ද? ඕස්ට්‍රේලියාවෙ Arnhem Land එච්චර වැදගත් ඇයි?
ඉතිං කාලෙකින් පස්සෙ, මේ ප්‍රශ්නත් එක්ක, Season 5 පටන් ගමු!
WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
--- Support this podcast: https://podcasters.spotify.com/pod/show/wildfreaks/support -
Episodi mancanti?
-
ලෝකෙ ලොකුම සතා එක්ක කතාවක්
--- Support this podcast: https://podcasters.spotify.com/pod/show/wildfreaks/support -
පාරිසරික ප්‍රශ්න වලට උත්තර හොයද්දි මූලික කරගන්න ඕනෙ විද්‍යාව ද? අාගම ද?
ලංකාවෙ පාරිසරික සාක්ෂරතාව තියෙන්නෙ මොන මට්ටමකද?
චීනෙ ඇත්තටම රිලවු ඉල්ලවද?
මේක වෙනස්ම විදිහක පොඩ්කාස්ට් එකක්!WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
--- Support this podcast: https://podcasters.spotify.com/pod/show/wildfreaks/support -
කලු කොටි?? දිවියෙක් ද? කොටියෙක් ද? වඳවෙලා ගිය විශේෂයක්ද? හයිබ්‍රිඩ් සතෙක්ද? ඉන්න එක හොඳ දෙයක් ද නැද්ද? අපි අද කතා කරන්නෙ මෙන්න මේ දේවල්..WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ--- Support this podcast: https://podcasters.spotify.com/pod/show/wildfreaks/support
-
පෘථිවිය කාන්දමක්ද? කොහොමද ඒක වැඩ කරන්නෙ? පෘථිවියේ මේ චුම්බක ක්ෂේත්රය අපිව ආරක්ෂා කරන්නෙ කාගෙන්ද? සහ අවුරෝරා ඇතිවෙන්නෙ කොහොමද? සමග.... Honorable mention: හිච්චි ඩාවින්
WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
Blisz : https://push.fm/fl/b8fogng6
--- Support this podcast: https://podcasters.spotify.com/pod/show/wildfreaks/support -
භූ තැටි | Plate Tectonics 101
සුනාමි, භූමි කම්පා, ගිනිකඳු අතිවෙන්න හේතුව මොකක්ද? හිමාල කඳුවැටිය, මරියානා ආගාධය වගේ ඒවා හැදුනෙ කොහොමද? මොකක්ද මේ තැටි භූකාරක නියමය? ඇමෙරිකාවට ළගදීම සැන්-ඇන්ඩ්‍රියාවට බායි කියන්න වෙයිද? මේ දවස් වල නිතර අහන්න හම්බෙන භූමි කම්පා වල ඇත්ත නැත්ත එක්ක පටන් ගමු 5th season එක.
WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
Music:
Ending: Take Me to Church (Hozier) - Cover by Grace Gaustad
--- Support this podcast: https://podcasters.spotify.com/pod/show/wildfreaks/support -
We are back, baby1
but...
මාස හතරකට පස්සෙ පොඩ්කාස්ට් එකක්! අපි නැති ටිකේ මොනවද උනේ? ඉන්දියාවට චීටා ගෙන්නුවා වගේ ලංකාවට ගවරු ගෙන්නයිද? අපේ පොඩ්කාස්ට් එකේ future plans මොනවද? මේවා ගැන තමයි මේකෙ කතා කරන්නෙ!
WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
--- Support this podcast: https://podcasters.spotify.com/pod/show/wildfreaks/support -
අපේ පළවෙනි Collaboration එක Mysterio podcast එකේ කවිත එක්ක. මකරු කියන්නෙ මිත්‍යාවක් ද? මේකෙ ආරම්භය කොහෙද? මහද්වීපෙන් මහද්වීපෙට යද්දි මකරු වෙනස් වෙන්නෙ කොහොමද? මේකට inspire වුන සතා කවුද? දැන ගන්න, අහන්න! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ Facebook Page: https://www.facebook.com/WildFreaksPodcast/Mysterio facebook page : https://www.facebook.com/Mysterio999/--- Support this podcast: https://podcasters.spotify.com/pod/show/wildfreaks/support
-
අද මාතෘකාව තිස්ස ජනනායක හා බැඳුණු මිත්‍යා මත! 😂
Homo sapiens කියන්නෙ පිටසක්වළ ජීවියෙක්ද?
නූතන මානවයා පරිණාමය උනේ ලංකාවෙන් ද?
අපි ආවෙ ඇල්නියම් තරුවෙන් ද?
ආගම ද? විද්‍යාව ද?
උත්තර හොයමු!
Facebook Page: https://www.facebook.com/WildFreaksPodcast/
--- Support this podcast: https://podcasters.spotify.com/pod/show/wildfreaks/support -
තවත් බෝනස් එපිසෝඩ් එකක්!
**Warning: අධ්‍යාපනික කරුණු අඩංගු නොවේ**
July 9, ලංකා ඉතිහාසයේ මෙච්චර කාලෙකට සිද්දවුනු ලොකුම ජන අරගලය ගැන සහ අත්දැකීම්! ✊🌹
--- Support this podcast: https://podcasters.spotify.com/pod/show/wildfreaks/support -
ඇයි රටකට zoo එකක් ඕනෙ? Zoo එකකින් වෙන්නෙ සත්තු කූඩු කරන එක විතරද? දෙහිවල zoo එකේ සත්තුන්ට ඇත්තටම කන්න කෑම නැද්ද? ළගදි zoo එක පැත්තෙ ගියෙ නැද්ද?
එහෙනම් මේක අහන්නම ඕන episode එකක්!
WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
--- Support this podcast: https://podcasters.spotify.com/pod/show/wildfreaks/support -
ඕස්ට්‍රේලියාවේ සත්තුන්ගෙ පරිණාමය අනිත් මහද්වීප වලට වඩා වෙනස්ද? 🦔 කැන්ගරුවො වගේ පැසක් තියෙන සත්තු ඇයි ඕස්ට්‍රේලියාවේ විතරක් ඉන්නෙ? 🦘 එහෙ සර්පයන්ගෙ විස වැඩීද? මොකක්ද මේ Megafauna?මේවට උත්තර හොයාගන්නනම්, ඕස්ට්‍රේලියාවේ විකාර සත්ත්ව පරිණාමය ගැන කතා කරන මේක, #කහ_ඇඳගෙනම අහන්න! 🦘🇦🇺WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQSongs: Leave the Door Open - Bruno Mars, Anderson .Paak Sign of the Times - Cover by Tanner Townsend--- Support this podcast: https://podcasters.spotify.com/pod/show/wildfreaks/support
-
සත්තුන්ටත් මානසික රෝග තියෙනවද?ඒවා අදුරගන්නෙ කොහොමද?මේවට අපිට දෙන්න පුලුවන් විසඳුම් මොනවද?අද අපි කතා කරන්නෙ මේ ප්‍රශ්නWhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQYeheli: https://yeheli.lk/Damascapes: https://instagram.com/damascapes?igshid=YmMyMTA2M2Y=--- Support this podcast: https://podcasters.spotify.com/pod/show/wildfreaks/support
-
අවුරුදු ගණනකට පස්සෙ ලංකාවෙන් වාර්තාවුන කොටියෙක්ගේ මාරාන්තික පහරදීමක්! ඇයි පහරදීම් කුඩුම්බිගලම වෙන්නේ? ඇයි එක ළග පහරදීම් දෙකක්? ඇයි ලංකාවේ කොටි පහරදීම් සාපේක්ෂව අඩු? මේ ප්‍රශ්න වලට උත්තර, අද පොඩ්කාස්ට් එකෙන්!
Facebook
Instagram
WhatsApp
--- Support this podcast: https://podcasters.spotify.com/pod/show/wildfreaks/support -
විනෝදයට කල එපිසෝඩ් නොම්මර දෙක😂
අරගලයේ අත්දැකීම්🇱🇰
සමනල් උයනක් සදා ගන්නා ආකාරය🦋
වවුල්ලු🦇
සහ තවත් මෙකී නොකී ගොඩක් ගැලපෙන්නැති මාතෘකා එක්ක,
Bonus episode #02
Instagram
Whatsapp
slbutterflies
--- Support this podcast: https://podcasters.spotify.com/pod/show/wildfreaks/support -
436 දෙනෙක් මරපු ව්‍යාඝ්‍රයෙක්!ඌව මරපු සුපිරිම දඩයක්කාරයෙක්!කතාව අහන්න, එකතු වෙන්න! Whatsapp community : https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ--- Support this podcast: https://podcasters.spotify.com/pod/show/wildfreaks/support
-
නූතන මිනිසා, කවුද ඒ?මිනිස්සු වඳුරොන්ගෙන් පරිණාමය උනානම් ඇයි මේ තාමත් වඳුරො ඉන්නෙ?මොකක්ද මේ ස්වභාවික වරණය?මේ ප්‍රශ්න ඔයාටත් තියෙනවද? එහෙනම් මේක අහන්න! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ--- Support this podcast: https://podcasters.spotify.com/pod/show/wildfreaks/support
-
සත්තුන්ට වෙඩි තියලා සංරක්ෂණය කරමුද? අප්‍රිකාවෙ දැනටමත් සිද්ධවෙන trophy-hunting වලින් එයාලා සත්තු ආරක්ෂා කරේ කොහොමද? දැනගන්න, අහන්න! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ--- Support this podcast: https://podcasters.spotify.com/pod/show/wildfreaks/support
-
අවුරුදු දහස්ගණනකට කලින් වඳවෙලා ගිය කුරුල්ලෙක් ආයෙත් ඇවිත්!? මොකක්ද මෙතන උනේ?අපි කතාකරමු!WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ--- Support this podcast: https://podcasters.spotify.com/pod/show/wildfreaks/support
- Mostra di più